දුෂ්කරයි
තමාට අහිතකර වු වැරදි දේ පහසුවෙන් කළහැකිවේ.
එහෙත් තමාට හිතකරවු නිවැරදි යහපත් දේ සිදුකිරිම
ඉතා දුෂ්කරය.
තෘප්තිය
මිනිසාට කහවුණු වැස්සක් වැස්සත් වස්තුව පිළිබද
තෘප්තිය නැත.
නීරෝගී බව
සියලු ලාභයන්ට වඩා නීරෝගීකම උතුම් වු ලාභයකි
සතුටු වීම
සියලු ධනයන්ට වඩා ලද පමණින් සතුටුවීම උතුම්
ධනයකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment