සම්න්පිච්ච මල් පොකුරක්
වගේ තිබුන ඔබේ සිනාව
නිමේෂයෙන් මැකී ගියා........
අදුරැ වෙමින් ඔබගේ මුහුණ
කඩා හැලුන දෙකම්මුලෙන්
මුතුකැටවන් කදුලු බිංදු........
දුක සිතුණා මගේ සිතට
එය දැකලා පුංචි දුවේ
සිතකින් නොව නුඹ දමලා
රැකියාවට එන්නෙ දුවේ
නුඹගෙ දිවිය සුරකින්නයි
නුඹ දමලා එන්නෙ දුවේ...................
Subscribe to:
Post Comments (Atom)
8 comments:
අලුත් බ්ලොග් අඩවියට සුබ පැතුම්.
ආයුබෝවන්, තවත් පුස්තකාල ක්ශේත්‍රයෙ කෙනෙකුගෙන් සුබපැතුම්.
සුභපැතුම්!
දිගටම ලියන්න.
ලස්සනයි, දිගටම ලියන්න, සුභ පැතුම්
ආයුබෝවන්! අලුත් බ්ලොග් අඩවියට ජය වේවා. ඉදිරි ලිපි හා කවි කියවන්න අපිත් එනවා.
මමත් සුභ පතනවා. දිගටම ලියන්න . ජය. :)
සුභ පැතුම්! දිගටම ලියන්න.
ආයුබෝවන්, මගෙනුත් සුබ පැතුම්. දිගටම ලියන්න.
Post a Comment