දයාබර බ්ලොග් අඩවිය.........
සිටියෙමි හුදකලා වී .... ටික දිනක්
ගොඩනැගුණි දයාබර මිතුදමක් ඒසමග
සෙවුයෙමි දයාබර මිතුරැදම්
කිමිදෙමින් ....... සමාජය තුල
ඒ අතර සිටියා ඔබ සෙනෙහසින්
දයාබර ලෙස .......
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරණි, මිතුරියනි
ඔබ සැම..............
දයාබරව පුදමි ඔබට
එම සෙනෙහස
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරැ මිතුරියන් වෙත.....
Subscribe to:
Post Comments (Atom)
3 comments:
:) ඒ දයාබර බව රඳවා ගනිමින් බොහො කල් සටහන් තබන්නට ලැබේවා. ජය!
සතුටුයි බොහෝ,ඔබේ ලියවීම් බෝ අගෙයි.
මේ අඩවිය කියවන්න ලැබුනේ ප්‍රමාද වෙලා එනිසයි උත්තරයක් ලියන්න ප්‍රමාද උනේ.ඒ ගැන සමාවෙන්න,
තව තවත් මිනිසත් බවින් සපිරුනු සොඳුරු සොඳුරු දෑ ලියන්න.
බොහෝ ප්‍රමාද වෙලා කියවුවත් අගේ ඇති බ්ලොග් අඩවිය
Post a Comment