Tuesday, 29 July 2008


සදාතන බුදුදහම
අමා සිසිලකි නිතින
පැන නැගුන විට සිතක
ගැටඵවක් යම් දිනක
විසදුමක් ලබාෙදයි
නිවාසිත සිසිලකින්..........

1 comment:

අනිලි said...

කියා දෙන දිවියේ අරුත
බුදු දහම නිර්මලය
නිවා දමා සසර ගමන
දිවියේ දුක කරයි නිම