පිහිට
තමාට පිහිට තමාමය. වෙනත් කවරකුගේ පිහිට නොපතන්න.
තමා විසින් දමනය වී යහපත් සිතුවිලි පිහිට ලබාගත හැකිය.
ඉවසීම
මේ ලෝකයේ බොහා් දෙනා නරකය. ඔවුන් තමාගේ කටට
ආ පමණින්ඇනුම් බැනුම් කරති. ඒ නිසා යුධබිමේදි දුන්නෙන් බිදුන
ඊතලයක් වැදුන ඇතෙකු ඉවසන මෙන් තමාද ඉවසිය යුතුය.
නින්දා කිරීම
අනුන්ට නින්දා කිරීම සදහා ඒ අය කී නොකල දෙය කී බවට
බොරැ දොස් පවරන්නා අපායගාමි වෙයි.
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ඉවසීම,ඉතාමත් වේගයෙන් වඳවීගෙන යන දෙයක් බවට නිරායාසයෙන්ම පත්වෙලා.
සමාජය මෙතරම් අයහපත් වෙන්න එයත් හේතුවක්ද?
මෙත්
තුසිත
Post a Comment