
සොදුරු වු යොවුන් විය
ගෙවන මේ යොවුන් කැල
සමරන්න යොදා ඇත
වසරකට එක් දිනක්
සැබෑ ආදරයකට
කල හැකිද ඒ ලෙසට
හෙට දිනේ යොවුන් විය
පහව ගිය විටක ඔබ
තබයිනම් විරාමය
ලැබැදි ඒ සෙනෙහසට
සමරන්නෙ කෙලෙසකද
වැලන්ටයින්ගේ දිනය
කරුනු අවබෝධයෙන්
වැඩකලොත් සබද ඔබ
සමරන්න හැකිවේය
හැමදාම මේ දිනය
1 comment:
ඇත්තටම ආදරේ කරන අයට වෙනම දිනයක් මොකටද?ඇයි අනිත් දවස් වලට ආදරේ කරන්නෙ නැත්ද?
Post a Comment