Wednesday, 8 October 2008

දරුණු ඇයි ‍මේ තරම්........


වැටුනු වලෙන් ගොඩගත්තේ පව් සිතලා
දරුණු ලෙස කිමද කිපුනේ සිත් දැඩිවීලා
සසරේ කල පව කිමද මා මරණෙට ලංකරලා
තරහක් නොමැත මාසිත නුඹ තිරසං සිතලා

1 comment:

jayantha colombage said...

වැටුනු වලෙන් ගොඩගත්තද පව් සිතිලා
කරගත් අකුසල්ම ඇත සසරෙහි බැදිලා
කලකම් විපාකයමය මේ ලෙස හැරිලා
තිරිසන නුඹ නෙවෙයි මේ ලෙස මා පතලා