රත්නගේ බ්ලොග් සටහන්
යථාර්ථය ඉතා අනර්ඝ අයුරින් වචන වලට පෙරලා තිබේ.ඈත සිට බැලූවිට නෙත් පිනවන්නේ යනු ආශ්වාදයයි.සීතලෙන් වෙලී යන්නේ ලංලව බැලූවිට..එසේ නම් ඒ ආදීනවය යයි. එකවරම බැලූවිට නොපෙනෙන ගැඹුර යනු සංඥා විපල්ලාසයයි. එනම් දුක් දේ සැපක් හැටියට අල්ලාගැනීම හෙවත් අවිද්‍යාවයි.එවිට මේ සිත කය සරන දිශාව සොයාගත නොහැකි මුලාවේ පැටලෙයි. නැවත වතාවක් කියමි.මනරම් පද වැලක්..
අදයි blog එක දැක්කේ!කවිය කියෙව්වහම හිතුනා තව නියම එෟව ඇති කියල.එ නිසා ඇතුලට ගියා.නියමයි.'අහිමි පුතුනි', .............!
Post a Comment
2 comments:
යථාර්ථය ඉතා අනර්ඝ අයුරින් වචන වලට පෙරලා තිබේ.ඈත සිට බැලූවිට නෙත් පිනවන්නේ යනු ආශ්වාදයයි.සීතලෙන් වෙලී යන්නේ ලංලව බැලූවිට..
එසේ නම් ඒ ආදීනවය යයි. එකවරම බැලූවිට නොපෙනෙන ගැඹුර යනු සංඥා විපල්ලාසයයි. එනම් දුක් දේ සැපක් හැටියට අල්ලාගැනීම හෙවත් අවිද්‍යාවයි.එවිට මේ සිත කය සරන දිශාව සොයාගත නොහැකි මුලාවේ පැටලෙයි. නැවත වතාවක් කියමි.මනරම් පද වැලක්..
අදයි blog එක දැක්කේ!
කවිය කියෙව්වහම හිතුනා තව නියම එෟව ඇති කියල.
එ නිසා ඇතුලට ගියා.
නියමයි.
'අහිමි පුතුනි', .............!
Post a Comment