විවේචනය
කෙනෙකු නැතිවිටෙක ඔහු දුෂ්ඨ ලෙස විවේචනය කිරීම වීරකමක් නොවේ.
තනිව ජීවත් වීම
තමා ඇසුරට ගැලපෙන කෙනෙකු නැතිනම් පහත් පුද්ගලයින් ඇසුරට වඩා තනිව ජීවත් වීම වැදගත්ය.
ඉවත් කරන්න
අවිනිශ්චිත සිත අභය භූමියක් කර නොගෙන ඉවත් කරන්නට පියවර ගන්න.
අවදි වන්න
එක දිගටම වැඩකර ඉන්පසු සිත කය විවේකීව තබාගන්න. ඉන්පසු නින්දෙන් පසු සැහැල්ලුවෙන් පහන් සිතින් නැවුම් ගතියෙන් අවදි විය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ඉතා අගෙයි. ජීවිතයට ඉතා වැදගත්. මෙම රුවන් වැකි උපුටා ගත්තේ කොතැනින්ද යන වග සදහන් කලා නම් වඩාත් උචිතයි.
ඔබට සුභපැතුම්
ඇත්ත කියන එකට හොඳ definition එකක් දුන්නා මගේ යාලුවෙක්.....
මේ වැකිත් ඒ වගේ....
නියමයි....
Post a Comment