කුපිත වු උදම් රළ රැගෙන ගිය මගේ මව
එනතුරා සිටින්නෙමි වෙරළ අසලට වෙලා
නෙත් පෙනන මානයේ නොපෙනුනත් ඇගේ රුව
රිදෙන තුරු දෙනෙත් මගෙ සිටින්නෙමි නෙත් අයා.............
රත්නගේ බ්ලොග් සටහන්
දගකාර කමට ඔබ.....