Sunday, 22 February 2009

පිය සෙනෙහසට කව් ගී ලියවුනා වැනී.



ලේ කිරි කර පොවා වැදුවත් තම දරුවන්
හැරදා යනව සමහර මව්වරු බිලිදුන්
කිරි නොඑරුනත් පියවරුනගෙ සෙනෙහෙ මෙවන්
සැමදා දිනේ ලෝකය පැවතුනොත් ඉදින්


සමරමි පිය සෙනෙහෙ සැමදා හදබැතියෙන්
පුදනමි නමස්කාරය ඔබ හට මෙලෙසින්
මවගේ සෙනෙහෙ පමණක් නොව ලොවේ උතුම්
කිරි නොඑරුනත් පිය ‍වරු අගනේය උතුම්

1 comment:

Keerthi said...

අක්කේ කවිය ලස්සනයි.