නොතේරෙන නිසාවෙන් දිනක් කල වරදකටදඩුවමක් දුන්නෙ ඇයි අසරණව මේ ලෙසට
යන නොයන තැන් නොදැන මං මුලා වූ කලට
යලි දිනක මුලාවනු නොවනු ඔබ මේ ලෙසට
සිතා ගත නොහැක අද ලෝකයා කොයි විලස
සිතැගියාවන් යටයි උඩින් ඇත මිතුරු ලෙස
ඔබව පිළිගන්න ඇත යහළුවෝ මග දෙපස
එපා කිසි දිනක ඔබ රැවටෙන්න එක විලස
